APR
22
නිවේදිකාවකගේ නිවසට ඇතුළු වූ නිවේදකයා අත්අඩංගුවට

වෙනත් කෙනෙකුගේ මහල් නිවාසයකට ඇතුළු වූ බවට සැකපිට සපෝරෝ විකාශනාගාරයේ නිවේදකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව ලබන 28 වන දින විනය ක්‍රියාමාර්ගයකට යටත් කරන බව NHK ඊයේ (21) නිවේදනය කළේය.
පසුගිය පෙබරවාරි මාසයේදී නිවේදිකාවක් ජීවත් වන තෝකියෝ හි මහල් නිවාස පරිශ්‍රයකට මොහු නීතිවිරෝධී ලෙස ඇතුළු වී තිබේ.
256 Views
Comments