APR
15
රිය අනතුරක් සිදු කළ අයෙකුට වසර 3ක සිර දඬුවමක්

ෆුකුෂිමා දිස්ත්‍රික් අධිකරණය විසින් 97 හැවිරිදි පුද්ගලයෙකුට වසර තුනක සිර දඬුවමක් නියම කර ඇත.
ඒ අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙනුයි.
කුනියෝෂි නැමිෂියෝ නම් මොහු පසුගිය වසරේ නොවැම්බර් 19 වන දින පදික වේදිකාවේදී හිටෝමි කවමුරා නම් කාන්තාව අනතුරට ලක් කර තිබේ.
පසුව මෝටර් රථය රථවාහන ලයිට් අසල රැඳී සිටි තවත් වාහන තුනකද ගැටී ඇත.
හැපුණු මෝටර් රථ තුනේ සිටි කාන්තාවන් හතර දෙනෙකු ද සුළු තුවාල ලබා තිබේ
290 Views
Comments