APR
08
සෙන්කෝජි විහාරස්ථානයේ පිළිමයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

නාගානෝ නගරයේ සෙන්කෝජි විහාරස්ථානයේ ශුද්ධ වූ බින්සුරු සොන්ජාගේ ජනප්‍රිය ලී පිළිමයක් සොරකම් කළ බවට සැකපිට 34 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව කුමාමොටෝ ප්‍රාන්තයේ මිෆුනේ හි පදිංචි ෂින්ටාරෝ මොරිමොටෝ නම් මෙම සැකකරු විසින් විහාරස්ථානයේ ප්‍රධාන ශාලාවේ තිබූ සෙන්ටිමීටර 83 ක් උස හිඳි පිළිමය පෙරවරු 8 ත් 8.35 ත් අතර කාලය තුළ සොරකම් කර ඇති බවට සැක කෙරේ.
කෙසේවෙතත් ඔහු එම චෝදනා පිළිගෙන ඇති බව ද වාර්තා වේ.
266 Views
Comments