APR
25
අභාවප්‍රාප්ත වූ ටොයෝටා සභාපති සිහිකරමින් වැඩසටහනක්

පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වූ ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ගෞරවනීය සභාපති ෂෝයිචිරෝ ටොයෝඩා අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ඊයේ (24) අයිචි ප්‍රාන්තයේ දී පැවැත්විණි.
අගමැති කිෂිඩා, Canon හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ෆුජියෝ මිතාරායි ඇතුළු දේශපාලන හා ව්‍යාපාරික ලෝකයෙන් ආසන්න වශයෙන් 4,500 දෙනෙක් මීට සහභාගී වූහ.
269 Views
Comments