APR
18
Takumi-gumi හි Minami කාර්යාලය පෞද්ගලික සමාගමකට විකිණේ

Takumi-gumi හි Minami කාර්යාලය පෞද්ගලික සමාගමකට විකුණා ඇති බව වාර්තා වේ.
විමර්ශන මූලාශ‍්‍රවලට අනුව පසුගිය 14 වැනිදා ඕසකා ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමකට යෙන් මිලියන 330කට එම කාර්යාලයේ ඉඩම සහ ගොඩනැගිල්ල විකුණා ඇත.
මේ අනුව කාර්යාලයට ඇතුළුවීම තහනම් කරමින් එහි භාවිතය අත්හිටුවීමට ඕසකා දිසා අධිකරණය තීරණය කළේය.
283 Views
Comments