සියදිවි නසාගැනීමට තැත් කළ ලුතිනන්වරයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

සියදිවි නසාගැනීමට තැත් කළ ලුතිනන්වරයෙකු අත්අඩංගුවට

සියදිවි නසාගැනීමට තැත් කළ ලුතිනන්වරයෙකු අත්අඩංගුවට

අද (11) අලුයම 5.05ට පමණ ෆුකුෂිමා පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අයත් 40 හැවිරිදි ලුතිනන්වරයකු පළමු මහලේ පිරිමි විවේකාගාරයේ ලේ ගලමින් වැටී සිටියදී සගයකු විසින් සොයා ගන්නා ලදී.  

 

ඔහු සොයා ගන්නා විට ඒ අසල තුවක්කුවක් වැටී තිබූ අතර ඔහු එයින් සියදිවි නසා ගැනීමට තැත්කර ඇතැයි සැක කෙරේ.

 

ප්‍රාන්ත පොලිසියේ නිවේදනයට අනුව ලුතිනන්වරයා ඊයේ (10) සිට රාජකාරියේ යෙදී සිටි අතර අද අලුයම 4.00 ට පමණ සිය අසුනෙන් පිටව ගොස් තිබේ.

views

240 Views

Comments

arrow-up