යොකොහොමා සරසන ටියුලිප්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

යොකොහොමා සරසන ටියුලිප්

යොකොහොමා සරසන ටියුලිප්

යොකොහාමා හි නාකා වෝඩ් හි යොකොහාමා උද්‍යානයේ ටියුලිප් මල් පිපීම ආරම්භ වී ඇත.

 

ප්‍රභේද 70 ක පමණ ටියුලිප් මල් 100,000 ක් පමණ උද්‍යානයේ පිපී ඇති අතර එය නරඹන්නන්ගේ නෙත් අමන්දානන්දයට පත් කරයි. 

 

නගරයේ බහුල මල් සහ ගහකොළවල චමත්කාරය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නගර රජය විසින් සංවිධානය කරන ලද Garden Necklace Yokohama 2023 උත්සවයේ කොටසක් ලෙස මෙම මල් ගස් රෝපණය කරන ලදී.  

views

253 Views

Comments

arrow-up