AUG
29
ජපන් ජාතිකයන්ගේ හික්මීම

ජපන් ජාතිකයන් බොහෝ සංවරශීලි ගති පැවතුම් වලින් යුක්තය.ඒ අනුව කුමන දෙයක් කිරීමේදී වූවද දැඩි හික්මීමක් සහ ඉවසිලිවන්ත බවක් දක්නට ලැබේ.
උදාහරණ ලෙස දුම්රියකට නැගීමේදී, බැංකුවට ගිය විටදී, රෝහලකට ගිය විටදී,තැපැල්කන්තෝරුවකට ගිය විටදී මෙන්ම සෑම අවස්ථාවදීම ක්‍රමානුකුල බවක් දක්නට ලැබේ.
දුම්රියකට නැගීමේදී වූවද ඔවුන් එක පෙලකට සැදී කිසිදු කලබලයකින් තොරව සිටින බව මා අත්දැකීමෙන් දුටුමි.
එමෙන්ම සෑම දෙයකටම හිස නවා ආචාර කිරීම ජපනුන්ගේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.
436 Views
Comments