AUG
22
ජපානයට පැමිණෙන විදේශීය සංචාරකයින් ඉහළට

ජපානයට පැමිණි විදේශ සංචාරකයින් සංඛ්‍යාව අඛණ්ඩව දෙවන මාසයටත් මිලියන 2 ඉක්මවා ඇත.
ජපාන ජාතික සංචාරක සංවිධානය පවසන්නේ පසුගිය මාසයේදී විදේශ සංචාරකයින් මිලියන 2.3 ක් පමණ පැමිණි බවයි.
ඉන් 620,000කට වඩා වැඩි ප්‍රමාණයක් දකුණු කොරියානුවන් විය.
381 Views
Comments