ජපානයේ උෂ්ණත්වය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ජපානයේ උෂ්ණත්වය ඉහළට

ජපානයේ උෂ්ණත්වය ඉහළට

ඊයේ (21) ජපානය පුරා අධික උෂ්ණත්වයක් වාර්තා විය.

 

ඒ අනුව Niigata ප්‍රාන්තයේ Aga නගරයේ උෂ්ණත්වය අංශක 38.4 ක් ද, Hyogo හි Asago නගරයේ අංශක 38.3 ක් ද, Osaka හි Hirakata නගරයේ අංශක 38.2 ක් ද වාර්තා විය.

 

දැඩි උණුසුම අද (22) දිනටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

දිගු කාලයක් පවතින දැඩි උණුසුම බොහෝ මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපාන අතර තාප ආඝාතයෙන් මරණද සිදුව තිබේ.

 

views

388 Views

Comments

arrow-up