ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(16) නව කොරෝනා රෝගීන් 7,715ක් වාර්තා වූ අතර එය පෙරේදාට(15) වඩා 1,837කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 680ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 105ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 57කි.

views

411 Views

Comments

arrow-up