MAR
10
නිවසක් කොල්ල කෑ අයෙක් කොටුවේ

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ නෙරිමා පොලිස් ස්ථානය විසින් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට 76 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල සැකකරු දෙමහල් නිවසක නිවැසියන් නිදාසිටින විට පළමු මහලට ඇතුළු වී මුදල් සහ රැහැන් රහිත ඉයර්ෆෝන් සොරකම් කර ඇති බවට සැක කෙරේ.
මොහු පළමු මහලේ අගුලු නොදැමූ ජනේලයකින් නිවසට ඇතුළු වූ බවට වාර්තා වේ.
252 Views
Comments