APR
22
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (21) නව කොරෝනා රෝගීන් 10,104ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,441ක් වාර්තා විය.
දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 59ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 17 කි.
238 Views

Comments