MAR
22
Starbucks Japan වෙතින් නවතම හඳුන්වාදීමක්

මේ මාසයේ Starbucks Japan විසින් අතීතයේ රස නැවත ඇති කරන සීමිත කාලීන ආහාර කිහිපයක් හඳුන්වා දී තිබේ.
මිශ්‍ර Parfait කේක් ඉන් එකකි. එහි මිල යෙන් 590 ක් වන අතර අප්‍රේල් 11 දක්වා මිලදි ගැනීමට හැකිය.
මෙහි ස්පොන්ජ් කේක් පදනමට ඉහළින් විවිධ වර්ගයේ ටොපිං වර්ග හතක් තිබෙන අතර ඒවා නම් විප්ඩ් ක්‍රීම්, ස්ට්‍රෝබෙරි මූස්, මාෂ්මෙලෝ, චොකලට් ස්ටික්, ආමන්ඩ්, පයි ස්ටික් සහ ක්‍රැන්බෙරි වේ.
243 Views
Comments