විදුලිය විසන්ධිවීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

විදුලිය විසන්ධිවීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා

විදුලිය විසන්ධිවීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා

තෝකියෝ නුවර Arakawa-ku සහ Adachi-ku සම්බන්ධ කරන Nippori-Toneri Liner දුම්රිය මාර්ගයේ 12 වන දින රාත්‍රී 8.55 ට පමණ ඇති වූ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඊයේ (13) දින දුම්රිය ධාවන කටයුතු අත්හිටුවන ලදී.  

 

කෙසේවෙතත් සවස 6.05 ට පමණ නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කරන ලදී.

 

මහානගර ප්‍රවාහන කාර්යාංශය පවසන පරිදි උපපොළක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වීම සිදුව ඇත. 

views

244 Views

Comments

arrow-up