Fukuokaහි නිවසක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

Fukuokaහි නිවසක ගින්නක්

Fukuokaහි නිවසක ගින්නක්

ඊයේ(13) සවස 4.55ට පමණ Fukuokaහි Hakata-ku ප්‍රදේශයේ 8-11 Yoshizuka අසල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබේ.

 

Fukuoka ගිනි නිවන ඒකකය වහාම ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

views

260 Views

Comments

arrow-up