MAR
07
Marugame Seimenහි ආහාරවල මිල ඉහළට

Marugame Seimen වෙළඳසැල අද(07) සිට එහි ප්‍රධාන කෑම වර්ග යෙන් 60 කින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ ඉහළ යන පිරිවැය හේතුවෙනුයි.
ඒ අනුව එහි ජනප්‍රිය ආහාරයක් වන Kamaage Udonහි මිල යෙන් 50කින් වැඩිවන බවද වාර්තා වේ.
212 Views
Comments