සිසුවෙකුට තර්ජනය කළ වෙළඳසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

සිසුවෙකුට තර්ජනය කළ වෙළඳසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

සිසුවෙකුට තර්ජනය කළ වෙළඳසැල් හිමිකරුවෙක් අත්අඩංගුවට

ටොචිගි නගරයේ වෙළඳසැලක් පවත්වාගෙන යන 40 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු 23 වැනිදා රාත්‍රී 7.55 ට පමණ තමන් පවත්වාගෙන යන ඔයාමා නගරයේ වෙළඳසැලක වාහන නැවැත්වීමේ ස්ථානයේ සිටි උසස් පාසල් සිසුවෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.

 

එම අවස්ථාවේ සිසුවා යතුරුපැදියකින් මිතුරන් දෙදෙනකු සමඟ වෙළෙඳසැලට පැමිණ තිබුණු අතර  යතුරුපැදියේ ශබ්දය අධික නිසා ඔවුන් සමග බහින්බස්වීමක් ඇති වූ බව එම පුද්ගලයා පවසා තිබේ.

views

237 Views

Comments

arrow-up