APR
14
සත්ත්ව ආරක්ෂණ නීතිය උල්ලංඝණය කළ කතක් අත්අඩංගුවට

සත්ත්ව ආරක්ෂණ නීතිය උල්ලංඝණය කළ බවට සැකපිට 60 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය කුඩා සුනඛයන් නව දෙනෙකු අපිරිසිදු පරිසරයක ඇති දැඩි කළ බවට සැක කෙරේ.
මේ අනුව ඇයට වසරක සිරදඬුවමක් සමග යෙන් මිලියනයක දඩයක් නියම කෙරේ.
උසස් ප්‍රාන්ත පොලිස් නිලධාරියෙකුට අනුව මෙම කාන්තාව සයිටමා නගරයේ කනිෂ්ඨ උසස් පාසලක තාවකාලික ගුරුවරියක් වේ.
236 Views
Comments