JUL
26
සබරගමුව සරසවි සිසුන් JICAහි චාරිකාවක

2023 ජූලි 7 වන දින, ජපන් භාෂාව ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල සිසුන්ට ජපානය සහ JICA ව්‍යාපෘති ගැන ඉගෙන ගැනීමට අපූරු අවස්ථාවක් හිමි විය.
JICA ස්වේච්ඡා සේවකයන් වන යුකා මිනාමි, වෙට්ටුමි සහ Kegor Nature Center හි සියලුම කාර්ය මණ්ඩලය මෙය සංවිධානය කර තිබේ.
මිනාමි-සන් විසින් ළමුන් සඳහා පැවැත්වූ පරිසර අධ්‍යාපන වැඩමුළුව ඉතා සිත්ගන්නා සුළු විය.
තවද මෙහිදී ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ටකුමා නොගුචි මහතා විසින් දේශනයක්ද පැවැත්වූහ.
274 Views
Comments