විදේශ ඇමති චීන රාජ තාන්ත්‍රිකයෙක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

විදේශ ඇමති චීන රාජ තාන්ත්‍රිකයෙක් හමුවේ

විදේශ ඇමති චීන රාජ තාන්ත්‍රිකයෙක් හමුවේ

අද (14) පස්වරුවේ විදේශ ඇමති හයාෂි ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා හි දී චීනයේ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික Wang YiWanyi හමුවිය.  

 

ඔකිනාවා ප්‍රාන්තයේ සෙන්කාකු දූපත් ඇතුළු නැගෙනහිර චීන මුහුදේ තත්ත්වය සහ ජපානය වටා චීන සහ රුසියානු හමුදාවල මිලිටරි ක්‍රියාකාරකම් වැඩි වීම පිළිබඳව හයාෂි එහිදී සිය කනස්සල්ල ප්‍රකාශ කළේය.

 

එමෙන්ම චීන බලධාරීන් විසින් රඳවාගෙන සිටින ජපන් ජාතිකයන් කඩිනමින් නිදහස් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

views

305 Views

Comments

arrow-up