JUL
22
ජපානය සරසන ලිලී වසන්තය

Miyagi ප්‍රාන්තයේ Ohira හි Showa Manyo-no-Mori උද්‍යානයේ රන්වන් පැහැ ලිලී මල් විශාල වශයෙන් පිපී ඇත.
මෙම පරිශ්‍රයේ ලිලී පැල 67,000 ක් පමණ දැකගත හැකි ය.
හෙක්ටයාර් 23 ක් වන මෙම උද්‍යානය ජපානයේ විශාලතම ලිලී මල් උද්‍යානවලින් එකක් ලෙස හැඳින්වේ.
333 Views
Comments