කාණුවකට වැටීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

කාණුවකට වැටීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට

කාණුවකට වැටීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට

පෙරේදා (07) අලුයම 3.40 ට පමණ ෆුකුෂිමා ප්‍රාන්තයේ අයිසුවාකාමාට්සු නගරයේදී පාපැදියක් කාණුවකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ Toshihiro Ogura නම් 52 හැවිරිදි පුද්ගලයෙක්.

 

ඔහු පාපැදියෙන් යන අතරතුර මීටර් 1 ක් පමණ පළල මීටර් 0.8 ක් පමණ ගැඹුර කාණුවකට ඇද වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

views

250 Views

Comments

arrow-up