MAY
08
කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේදී සාංඝික දානමය පුණ්‍යෝත්සවයක්

ජපානයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය හුරුලුනිකවැව සුධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව ශ්‍රී ලංකාවෙන් වැඩම කල අතිපූජනීය මහා සංඝරත්නය උදෙසා වෙසක් පොහොය නිමිති කොට ගෙන කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේදී සාංඝික දානමය පුණ්‍යෝත්සවයක් පැවැත්වුණි.
දෙදිනක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
262 Views
Comments