JUN
11
යොමොගිදා දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනේ

ඉබරාකි ජපානයේ යොමොගිදා දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනීම ජූනි මස 18 වන ඉරු දින සවස 2.30 ට විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.
එදිනට ඔබේ දරුවාත් රැගෙන සුදුවතින් පැමිණෙන්න.
වැඩි විස්තර සඳහා 0296 - 473978 හෝ 070 - 90037784 අමතන්න.
367 Views
Comments