AUG
05
ෆුජි සුගත සේනාසනයේ ආශිර්වාද පූජාවක්

ෆුජි සුගත සේනාසනයේ අගෝස්තු 6 වන ඉරුදින 17 වැනි වරටත් රුධිර දානමය පිංකමක් පැවැත්වේ.
ඊට සමගාමීව පූජ්‍යපාද හුරුළුනිකවැවෙ සුධම්ම ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කොටගෙන එදින වැඩසිටින ස්වාමින් වහන්සේලාගේ හීල් දානය සහ දහවල් දානයත්, ලේ දන් දීමට පැමිණෙන පින්වත් අය සඳහා දහවල් දන්සලක්ද, පින්වත් සුධම්ම ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක් ද එදින සවස පැවැත්වේ.
ඒ සඳහා සහභාගිවීමට පින්වත් ඔබ සැමට බැති සිතින් ආරාධනා!
308 Views
Comments