හුරුළුනිකවැවේ සුධම්ම ස්වාමීන්වහන්සේට අක්ත පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය

මහරගම මහාමේඝාරාම විහාරාධිකාරි දොඩම්දෙනිය සුගතානන්ද විහාරය, ජපානයේ ෆුජි සුගත සෙනසුන, කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති අතිපූජ්‍ය හුරුළුනිකවැවේ සුධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත "ශ්‍රී සෝමානන්ද වංශාලංකාර විනයනය විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රි" ගෞරවනාම සම්මුති සහිතව මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අරියවංස සද්ධම්මයුක්තික පාර්ශවයේ ජපානයේ ප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳව අක්ත පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි මස 16 වන ඉරිදා සවස 3.00 ට මහරගම ජාතික තරුණ සේවා සභා ශාලාවේදී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා!
301 Views
Comments