AUG
23
පෙට්‍රල් මිල යෙන් 1.8කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතියට අදාල පෙට්‍රල් මිල අද (23) දින ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව රට පුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල පෙර සතියට වඩා යෙන් 1.8කින් වැඩි විය.
ඊට හේතුව බොරතෙල් මිල ඉහළ යමින් යෙන් අවප්‍රමාණය වීමයි.
435 Views
Comments