AUG
24
මොනවද මේ YAKINIKU?

ලංකාවේ නම් හරක් මස් කෑමට ලැබෙන අවස්ථා අඩු වුනත් ජපන් ජාතිකයින් නම් හරක් මස් වලට ගොඩක් කැමතියි.
විවිධ රටවල මස්වර්ග කෑවත් ජපානයේ නිෂ්පාදිත හරක් මස්වල ඇති ගුණාත්මකභාවය වෙනස් කියලා තමයි බොහෝ දෙනෙක්ගේ මතය වන්නේ.
සැපීමටත් අවශ්‍ය නොවන තරම්ම මෘදු බවින් වැඩි නිසා කට තුළදීම දියවී යන මේ ජපානයේ හොඳම මස් වර්ග එක පාරක් කෑවොත් වෙනත් රටවල තිබෙන මස් වර්ග කෑමට නොහැකි බව හොඳින්ම තේරෙන දෙයක් .
චිනමි ප්‍රදේශයේ මේ යකිනිකු මිලෙන් අධිකයි.
493 Views
Comments