AUG
25
ජපානයේ රසම රස සෝයා බෝංචි

සෝයා බෝංචිවලින් සාදන ලද සාම්ප්‍රදායික ජපන් ආහාරයක් වන නැතෝ උදෑසන ආහාරයක් වන බත් සමග අනුභව කිරීමට ජපන් ජනයා බෙහෙවින් රුචියක් දක්වති.
නැතෝහි ඇති බලගතු සුවඳත් ශක්තිමත් රසයත් ඇලෙන සුලු බවත් සහ සිහින් වයනයක් නිසා නැතෝ බොහෝ දෙනාගේ ග්‍රහණයට නතුව තිබේ.
නැතෝහි සුවිශේෂී සුගන්ධයක් ඇති අතර සාම්ප්‍රදායිකව මේවා ඇලෙන සුලු ය.
එම සුවඳට හා ඇලෙන සුළු වයනයට අකමැති අය සඳහා වියළි නැතෝ සහ ෆ්‍රයිඩ් නැතෝ අනුභව කළ හැකිය.
උපුටාගැනීම : GSDC ෆේස්බුක් පිටුවෙන්
512 Views
Comments