AUG
26
SRI LANKA FESTIVAL IN AYASE

ජපානයේ ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවයක් සැප්තැම්බර් 16 සහ 17 දෙදින පුරා උදෑසන 10.00 සිට රාත්‍රී 7.00 දක්වා Ayase නගරයේ Bunka Hall හිදී පැවැත්වේ.
ඇතුල්වීම නොමිලේ වන අතර ශ්‍රී ලාංකික ආහාර, ඇඳුම් පැළඳුම් හා විවිධ සංස්කෘතික අංග ඔබට එහිදී දැකගත හැකිය.
ඔබ සැමට ආරාධනා!
452 Views
Comments