AUG
26
INFINITY ජපානයට

අපි කවුරුත් ආදරේ කරන INFINITY BAND එක ඔන්න ජපන් එනවලු.
මෙයාලා එන්නේ 2024 ඕසකා වල තියෙන Golden Week Concert එකට කියලා තමයි ආරංචිය.
ප්‍රසංගය සංවිධානය කරන්නේ SJAS events.
වැඩි විස්තර ළඟදීම බලාපොරොත්තු වන්න.
415 Views

Comments