AUG
19
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත ආහාර සේවා කර්මාන්ත කුසලතා පරීක්ෂණය

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත ආහාර සේවා කර්මාන්ත කුසලතා පරීක්ෂණය පිලිබඳ තොරතුරු පහත පරිදි වේ.
🗒 ඔක්තෝම්බර් - 1-8, 10-27, 29
නොවැම්බර් - 1,2,4-13, 25,27-30
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html
480 Views
Comments