විශේෂිත නිපුණතා සේවක වැඩසටහන 2023

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
▶ හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද සාත්තු සේවා ජපන් භාෂා
🗒 ඔක්තෝම්බර් - 1-8, 10-27, 29
නොවැම්බර් - 1,2,4-13, 25,27-30
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න.
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html
482 Views
Comments