විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත විභාග

විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග කෘෂිකාර්මික කුසලතා පරීක්ෂණය පිලිබඳ විස්තර පහත පරිදි වේ.
🗒 ඔක්තෝම්බර් - 1-8, 10-27, 29
නොවැම්බර් - 1,2,4-13, 25,27-30
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
450 Views
Comments