ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්

ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්

ජපානයේ වෙසෙන පළපුරුදු කථිකාචාර්යවරුන්, වෘත්තිකයන් සහ ශ්‍රී ලාංකීය සිසුන් සහභාගී වන සාකච්ඡාවක් ජූලි 30 වන ඉරිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

 

ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.30 ට මෙය ආරම්භ වේ.

 

Zoom හරහා මේ සඳහා එක්වන්න: 
https://us02web.zoom.us/j/87218694359?pwd=WE9kSitpYU1QVXNFejB0NGNsSEJ2UT09 

 

වැඩසටහනේ පෙළගැස්වීම පහතින්. 

 

 

views

373 Views

Comments

arrow-up