AUG
21
සකුරගාවා විහාරස්ථානයේ ජපන් භාෂා පන්තිය

ඊයේ (20) දින සකුරගාවා විහාරස්ථානයේ පැවැත්වූ ජපන් භාෂා පන්තිය ඉතාමත් සාර්ථක අයුරින් සිදු කර තිබේ.
එහි ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත්තේ ජපන් ජාතික Kuritha kenichi Sensei විසිනුයි.
ලබන සතියෙත් ඉරිදා සවස 4 ට පන්ති පැවැත්වෙන බැවින් භාෂාව ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුට සහාගි විය හැකි බව විහාරස්ථානය දන්වා සිටී.
ජපන් සෙන්සෙයි හරියටම 4 ට පන්ති පටන් ගන්නා බැවින් එම වෙලාවට කලින් විහාරස්ථානයට පැමිණීමට කාරුණික වන්න.
516 Views
Comments