AUG
19
JLCT විභාගයේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

2023-09-10 පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023-08-29 දක්වා දීර්ඝ කර ඇත.
ඔබත් නොපමාව දැන්ම අයදුම් කරන්න.
http://www.jlctsrilanka.lk/apply.php
අමතන්න
077-674-8848
නො 07, හඩ්සන් පාර, කොළඹ 03.
516 Views
Comments