මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බවයි.

 

 

එම භූ කම්පනය සිදුවී ඇති බවට වාර්තාවල සඳහන් වන්නේ මධ්‍යම තුර්කියේ කිලෝමීටර් 12ක් පමණ පොළොව අභ්‍යන්තරයේ බවයි.

 

 

රික්ටර් මාපකයේ 5.5ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇත.

views

209 Views

Comments

arrow-up