ශ්‍රී ලාංකික සිසුන්ට ජපන් අධ්‍යාපනයට අවස්ථාවක්

ශ්‍රී ලාංකික සිසුන්ට ජපානයේ අධ්‍යාපනය ලැබීමට මහඟු අවස්ථාවක් උදා වී තිබේ.
ඒ 'EduOsaka2023' අධ්‍යාපනික ප්‍රදර්ශනය හරහායි.
ජපානයේ විචිත්‍රවත් දෙවන විශාලතම නගරය වන ඕසකා හි පිහිටි කීර්තිමත් විශ්ව විද්‍යාල, විද්‍යාල සහ භාෂා පාසල් 15 කට වඩා මෙම ප්‍රදර්ශනයට සහභාගී වේ.
2023 ජූලි 12 වන දින 08.30 - 1.30 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ලෝක මට්ටමේ අධ්‍යාපන ආයතන එකම ඩිජිටල් වහලක් යටට ගෙන එයි.
එහිදී එක් එක් පාසලේ නියෝජිතයන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට සහ ඔබට අවශ්‍ය සියලුම අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමට ද අවස්ථාව හිමි වේ.
පහත සබැඳිය ක්ලික් කිරීමෙන් ප්‍රදර්ශනයට සම්බන්ධ වන්න.
305 Views
Comments