JUN
05
ජපානයේ ප්‍රථම චන්ද්‍ර ගවේෂකය මාධ්‍ය වෙත එලිදක්වයි

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය සිය ප්‍රථම චන්ද්‍ර ගවේෂකය කගෝෂිමා ප්‍රාන්තයේ පිහිටි එහි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මාධ්‍ය වෙත එළිදක්වා තිබේ.
මෙම ගවේෂකය හඳුන්වන්නේ සඳ විමර්ශනය කිරීමේ Smart Lander හෙවත් SLIM යනුවෙනි.
මිනිසුන් රහිත මෙම යානය සඳ මත පාෂාණ අධ්‍යයනය කරනු ඇත.
යානය මීටර් 2.4 ක් පමණ උස වන අතර දළ වශයෙන් කිලෝ ග්රෑම් 200 ක් බරැතිය.
421 Views
Comments