SEP
05
ජපාන අගමැති කිෂිඩා ආසියානු සංචාරය ආරම්භ කරයි

ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ අද (05) ඉන්දුනීසියාවේ සහ ඉන්දියාවේ දින හතක සංචාරයක් ආරම්භ කරයි.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සහ 20 කණ්ඩායමේ සමුලුවට ඔහු සහභාගී වීමට නියමිතය.
හානියට පත් ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයෙන් සාගරයට මුදා හරින පිරිපහදු කර තනුක කළ ජලය විද්‍යාත්මකව ආරක්ෂිත බව ප්‍රකාශ කිරීමට කිෂිඩා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
448 Views
Comments