AUG
21
අගමැති කිෂිඩා ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

හානියට පත් ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ සහ තනුක කළ ජලය මුහුදට මුදා හැරීමේ සූදානම සොයා බැලීම සඳහා ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ එහි නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබේ.
කිෂිඩා ෆුකුෂිමා ඩයිචි බලාගාරයට ගොස් ජලය මුදා හරින උමඟට පිටවීමේ අක්වෙරළ ස්ථානය තහවුරු කළ අතර අනෙකුත් උපකරණ ද පරීක්ෂා කළේය.
පරීක්ෂාවෙන් පසුව කිෂිඩා බලාගාරයේ ක්‍රියාකරු, තෝකියෝ විදුලි බල සමාගමේ සභාපති, කොබයාෂි යොෂිමිට්සු සහ අනෙකුත් නිලධාරීන් හමුවිය.
491 Views
Comments