SEP
10
ජපානයේ වර්ෂාපතනය තවදුරටත්

තෝකියෝ සහ ඊසානදිග ජපානයේ ටොහෝකු කලාපය කේන්ද්‍ර කරගත් කන්ටෝ කලාපය පුරා වායුගෝලීය අස්ථාවරත්වයක් ඇතිවී තිබේ.
ෆුකුෂිමා, චිබා සහ ඉබරාකි ප්‍රාන්තවල වැසි සහිත නායයෑම් සහ ගංගා පිටාර ගැලීමේ අවදානම ඉහළ යාම හේතුවෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Chiba සහ Ibaraki හි සමහර නගර වාර්තාගත වර්ෂාපතනයක් ලබා ඇත.
558 Views
Comments