JUN
12
නොගි සිද්ධස්ථානයේ බකමූණු පැටවෙක්

ටොචිගි ප්‍රාන්තයේ නෝගි හි නොගි සිද්ධස්ථානයේ වසර 30 ක පමණ කාලයක සිට බකමූණෝ ජෝඩුවක් ලැගුම් ගෙන සිටී.
මෑතකදී ඔවුන් සමග පැටවෙකු ද දැකගත හැකිවී ඇත්තේ සියල්ලන්ම අමන්දානන්දයට පත් කරමිනි.
මෙම කුඩා පැටවා සිද්ධස්ථානය තුළ දිවා කාලයේ පියාසර කිරීම හෝ නිදා ගැනීම සිදුකරන ආකාරය දැකගත හැක.
බකමූණු පැටවා මේ මස අගදී කූඩුවෙන් පිටව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
246 Views
Comments