ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ආගමන සේවා කොමසාරිස්වරයා අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ආගමන සේවා කොමසාරිස්වරයා අතර හමුවක්

ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ආගමන සේවා කොමසාරිස්වරයා අතර හමුවක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහ ජපාන ආගමන සේවා නියෝජිතායතනයේ කොමසාරිස් හිරෝෂි කිකුචි මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි. 

 

දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා වූ බව ටෝකියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කොට සිටී.

views

219 Views

Comments

arrow-up