MAR
13
ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ(12) නව කොරෝනා රෝගීන් 7,013ක් වාර්තා වූ අතර එය පෙරේදාට(11) වඩා 2,087කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 606ක් වාර්තා විය.
තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 107ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 43කි.
216 Views
Comments