ආපනශාලාවකට ඇනවුමක් ලබා දී අවලංගු කළ දෙදෙනෙක්ට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ආපනශාලාවකට ඇනවුමක් ලබා දී අවලංගු කළ දෙදෙනෙක්ට වැඩ වරදී

 ආපනශාලාවකට ඇනවුමක් ලබා දී අවලංගු කළ දෙදෙනෙක්ට වැඩ වරදී

හිරෝෂිමා ප්‍රාන්තයේ ෆුකුයාමා නගරයේ 35 හැවිරිදි පෑස්සුම්කරුවෙකුට සහ 33 හැවිරිදි චිත්‍ර ශිල්පියෙකුට වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

 

ඔවුන් ආපනශාලාවකින් විශාල ඇණවුමක් ලබා දී පසුව එය ලබානොගෙන අවලංගු කර ඇත.

 

කෙසේවෙතත් ඔවුන් දෙදෙනා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

 

views

240 Views

Comments

arrow-up