තෝකියෝ දුම්රිය ස්ථානය ඉදිරිපිට නව වෙළඳ සංකීර්ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

තෝකියෝ දුම්රිය ස්ථානය ඉදිරිපිට නව වෙළඳ සංකීර්ණයක්

තෝකියෝ දුම්රිය ස්ථානය ඉදිරිපිට නව වෙළඳ සංකීර්ණයක්

තෝකියෝ දුම්රිය ස්ථානය ඉදිරිපිට වෙළඳ සංකීර්ණයක් විවෘත කිරීමට නියමිතයි.

 

තට්ටු 45 කින් යුත් තෝකියෝ මිඩ්ටවුන් යේසු නම් මෙම ගොඩනැගිල්ල එලඹෙන සිකුරාදා විවෘත කරනු ඇත.  

 

මෙම ගොඩනැගිල්ල බොහෝ කාර්යාල, සාප්පු සහ වෙනත් පහසුකම් වලින් සමන්විතය.

 

දේපල සමාගමක් වන Mitsui Fudosan විසින් මෙය ඉදිකිරීම සඳහා යෙන් බිලියන 244 ක් පමණ වියදම් කළේය.  

 

සෑම වසරකම මිලියන 10ක නරඹන්නන් මෙයට පැමිණෙනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

 

views

246 Views

Comments

arrow-up