ජපාන වෙරළාරක්ෂක බලකායෙන් කුකීස් එකතුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

ජපාන වෙරළාරක්ෂක බලකායෙන් කුකීස් එකතුවක්

ජපාන වෙරළාරක්ෂක බලකායෙන් කුකීස් එකතුවක්

වෙරළාරක්ෂක බලකාය දේශීය කෘෂිකාර්මික සංස්ථාවක සහය ඇතිව Maizuru Kaiho Cookie Kan හෝ Maizuru වෙරළාරක්ෂක කුකී ටින් යනුවෙන් හැඳින්වෙන සමුද්‍රීය තේමා කුකීස් එකතුවක් නිකුත් කරන ලදී. 

 

සමහර කුකී නිර්මාණවල නැව් සහ ප්‍රදීපාගාර ඇතුළත් වේ.  

 

සරල, හරිත තේ සහ චොකලට් යන රස තුනකින් යුත් මෙම කුකීස් මත විවිධ මෝස්තර මුද්‍රා කර ඇති අතර ටින් එකේ පියන මත ජපාන වෙරළාරක්ෂක මුර සංචාරයේ යෙදෙන නෞකාවක රූපයක් ඇත.

 

කුකීස් ටින් එකක මිල යෙන් 2,700ක් වන අතර Maizuru Brick Park සහ Maizuru Fu-ruru Farm ඇතුළු නගරයේ විවිධ ස්ථානවලින් මිලදී ගත හැක. එමෙන්ම Maizuru Fururu Farm හි නිල වෙබ් අඩවියෙන් ද ඒවා මිලදී ගත හැකිය.

views

358 Views

Comments

arrow-up